tor-android/res/values-si-rLK/strings.xml

191 lines
24 KiB
XML

<?xml version='1.0' encoding='UTF-8'?>
<resources>
<string name="app_name">Orbot</string>
<string name="internal_web_url">http://orbot/</string>
<string name="default_web_url">http://check.torproject.org</string>
<string name="secure_default_web_url">https://check.torproject.org</string>
<string name="tor_check_api_url">https://check.torproject.org/?TorButton=true</string>
<string name="control_permission_label">Tor ආරම්භ කිරීම හා නැවතීම</string>
<string name="tor_proxy_service_process">Tor නියුතු සේවා </string>
<string name="status_starting_up">Orbot ආරම්භ කරමින්…</string>
<string name="status_activated">Tor ජාලයට සබැදියි</string>
<string name="status_disabled">Orbot ක්‍රියාවිරහිත කර ඇත </string>
<string name="tor_process_starting">Tor දායකයා ආරම්භ කරමින්...</string>
<string name="tor_process_complete">සම්පුර්ණයි.</string>
<string name="tor_process_waiting">රැදී සිටියි.</string>
<string name="not_anonymous_yet">අවවාදයයි: ඔබේ ගනුදෙනු තවම නිර්නාමික නොමැත. කරුණාකර ඔබේ යෙදුම් සදහා HTTP proxy 127.0.0.1:8118 හෝ SOCKS4A හෝ SOCKS5 proxy 127.0.0.1:9050 භාවිතා වන පරිදි වින්‍යාස කරගන්න.</string>
<string name="menu_home">මුල්පිටුව</string>
<string name="menu_browse">පිරික්සන්න</string>
<string name="menu_settings">සිටවුම්</string>
<string name="menu_log">ලොගය </string>
<string name="menu_info">උදව්</string>
<string name="menu_start">අරඹන්න</string>
<string name="menu_stop">නවත්වන්න</string>
<string name="menu_about">පිළිබද</string>
<string name="main_layout_download">භාගත කරන්න </string>
<string name="main_layout_upload">උඩුගත කරන්න </string>
<string name="button_help">උදව්</string>
<string name="button_close">වසන්න</string>
<string name="button_about">පිළිබද</string>
<string name="button_clear_log">ලොගය හිස් කරන්න </string>
<string name="menu_verify">පරීක්ෂා කරන්න</string>
<string name="menu_exit">ඉවත් වන්න</string>
<string name="press_to_start">- ආරම්භ කිරීමට ටික වෙලාවක් තදකරන්න -</string>
<string name="pref_trans_proxy_group">පාරදෘශ්‍ය නියුතුසේවා (මුලය අවශ්‍ය වේ)</string>
<string name="pref_trans_proxy_title">පාරදෘශ්‍ය නියුතුසේවා</string>
<string name="pref_trans_proxy_summary">යොමුන් ස්වයංක්‍රීයව ටොර්කරණය </string>
<string name="pref_transparent_all_title">Tor සියල්ල</string>
<string name="pref_transparent_all_summary">Tor තුල සියළු යොමුවලට පවතින නියුතුසේවා තදබදය</string>
<string name="pref_transparent_port_fallback_title">පෝට නියුතුසේවා පසුබැසීම </string>
<string name="pref_transparent_port_fallback_summary">අවවාදයයි: මගහැරිය යුතු පොදු පෝට (80, 443, යනාදිය). *භාවිතාව හුදෙක්* \'සියළු\' සෝ \'යොමු\' ප්‍රකාර වැඩ නොකරන්නේ නම් පමණි.</string>
<string name="pref_transparent_port_title">පෝට ලැයිස්තුව </string>
<string name="pref_transparent_port_summary">නියුතුසේවා සදහා පෝට ලැයිස්තුව. *භාවිතාව හුදෙක්* \'සියළු\' සෝ \'යොමු\' ප්‍රකාර වැඩ නොකරන්නේ නම් පමණි.</string>
<string name="pref_transparent_port_dialog">පෝට නියුතුසේවාවට එක් කරන්න</string>
<string name="pref_has_root">මුල ප්‍රවේශය ඉල්ලන්න </string>
<string name="pref_has_root_summary">පාරදෘශ්‍ය නියුතුසේවා සදහා මුල ප්‍රවේශය ඉල්ලන්න </string>
<string name="status_install_success">Tor ද්විමයන් සාර්ථකව ස්ථාපනය කරන ලදී!</string>
<string name="status_install_fail">Tor ද්විමය ගොනුවන් ස්ථාපනය කිරීමට නොහැකි විය. කරුණාකර ලොගය පරික්ෂාකර tor-assistants@torproject.org ට දැනුම් දෙන්න</string>
<string name="title_error">යෙදුම් දෝෂ </string>
<string name="wizard_title">Orbot</string>
<string name="wizard_btn_tell_me_more">Orbot පිලිබදව </string>
<string name="btn_next">ඊලග </string>
<string name="btn_back">පසුපසට</string>
<string name="btn_finish">අවසානයි </string>
<string name="btn_okay">එකගයි</string>
<string name="btn_cancel">අවලංගු කරන්න</string>
<!--Welcome Wizard strings (DJH)-->
<string name="wizard_details">Orbot පිළිබද ඇතැම් විස්තර </string>
<string name="wizard_permissions_root">අනුමැතිය ලැබී ඇත.</string>
<string name="wizard_permissions_stock">Orbot අනුමැතියන් </string>
<string name="wizard_premissions_msg_root">අනර්ඝයි! ඔබ මුල Orbot සදහා මුල අනුමැතියන් සබල කර ඇති බව අපට අනාවරණය විය. අප මෙම බලය නැණවත් ලෙස භාවිතා කිරීමට පොරොන්දු වෙමු.</string>
<string name="wizard_permissions_msg_stock">අත්‍යවශ්‍ය නොවුවත් Orbot හට මුල ප්‍රවේශය ලබාදීමෙන් එය බලගතු මෙවලමක් බවට පත්වේ. පහල බොත්තම භාවිතයෙන් Orbot හට සුපිරිබලය ලබාදෙන්න!</string>
<string name="wizard_permissions_no_root">ඔබට මුල ප්‍රවේශය සම්බන්ධව කිසිදු අවබෝධයක් නොමැති නම්, Orbot වල වඩා කරන යොමුන් පමණක් භාවිතා කරන්න.</string>
<string name="wizard_permissions_consent">මා හට වැටහෙයි. සුපිරි පරිශිලකයා නොමැතිව දිගටම කරගෙන යාමට කැමැත්තෙමි.</string>
<string name="wizard_permission_enable_root">Orbot හට මුලය ප්‍රදානය කරන්න </string>
<string name="wizard_configure">ටොර්කරණය වින්‍යාස කරන්න </string>
<string name="wizard_configure_msg">Orbot ඔබට සියළු යොමුවල ගනුදෙනු Tor තුලින් යැවීමට හෝ ඔබේ යොමු තනි තනිව තෝරාගැනීමට අවකාශ ලබාදේ.</string>
<string name="wizard_configure_all">සියළු යොමුවලට පවතින නියුතුසේවා Tor තුලින් යවන්න </string>
<string name="wizard_configure_select_apps">තනි යොමුන් Tor සදහා තෝරාගන්න </string>
<string name="wizard_tips_tricks">Orbot සබල කල යොමු </string>
<string name="wizard_tips_msg">පහත යොමු සාදා ඇත්තේ Orbot සමග වැඩ කිරීමට ය. ස්ථාපනය කිරීම සදහා එක් එක් බොත්තම මත ක්ලික් කරන්න. නැතහොත් ඔබට මෙම යොමු Google Play, GuardianProject.info වෙබ්අඩවියෙන් හෝ F-Droid.org වලින් සොයා ගත හැක.</string>
<string name="wizard_tips_proxy">නියුතු සේවා සිටුවම් - Orbot සමග ක්‍රියාකිරීමට අනෙක් යොමු වින්‍යාස කරන ආකාරය හදාරන්න </string>
<string name="wizard_tips_duckgo">DuckDuckGo සෙවුම් යන්ත්‍ර යෙදුම </string>
<string name="wizard_tips_twitter">Twitter නියුතුසේවාව \"localhost\" සත්කාරකයට හා පෝටය 8118 ට පිහිටුවන්න </string>
<string name="twitter_setup_url">https://guardianproject.info/2012/05/02/orbot-your-twitter/</string>
<string name="wizard_proxy_help_info">නියුතු සේවා සිටුවම් </string>
<string name="wizard_final">Orbot සුදානම්!</string>
<!--END Welcome Wizard strings (DJH)-->
<string name="tor_check">මෙමගින් ඔබේ වෙබ් බ්‍රව්සරය https://check.torproject.org ට විවෘත වේ. එවිට ඔබට Orbot නිසි ලෙස වින්‍යාස වී ඇතිදැයි හා ඔබ Tor ජාලයට සම්බන්ධ වී ඇතිදැයි දැකගත හැක.</string>
<string name="pref_hs_group">සැගවුණු සේවා සත්කාර කරමින් </string>
<string name="pref_general_group">පොදු</string>
<string name="pref_start_boot_title">Orbot ඇරඹුම් ධාවකයේ අරඹන්න </string>
<string name="pref_start_boot_summary">Orbot ස්වයංක්‍රියව ආරම්භ කර, ඔබේ Android උපකරණය පටන්ගත් විට Tor වලට සම්බන්ධ කරගන්න.</string>
<!--New Wizard Strings-->
<!--Title Screen-->
<!--Warning screen-->
<string name="wizard_warning_title">අවවාදයයි</string>
<!--Permissions screen-->
<string name="wizard_permissions_title">අනුමැතිය</string>
<string name="wizard_permissions_root_msg1">ඔබට අවශ්‍ය නම් Orbot සුපිරි පරිශීලකයාට පාරදෘශ්‍ය නියුතු සේවා වැනි ප්‍රගමන විශේෂාංග සබල කිරීමට අවසර ලබාදිය හැක. </string>
<string name="wizard_permissions_root_msg2">ඔබට මෙය සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති නම්, Orbot වල වැඩා කරන යොමුන් පමණක් භාවිතා කරන්න.</string>
<!--TipsAndTricks screen-->
<string name="wizard_tips_title">Orbot සබල කල යොමු</string>
<string name="wizard_tips_play">Google Play තුලින් Guardian Project apps තෝරාගන්න </string>
<!--Transparent Proxy screen-->
<string name="wizard_transproxy_title">පාරදෘශ්‍ය නියුතුසේවා</string>
<string name="wizard_transproxy_msg">මෙමගින් ඔබේ යොමුන්ට කිසිදු වින්‍යසකරණයක් නොමැතිව Tor ජාලය හරහා ස්වයංක්‍රියව ක්‍රියාත්මක විය හැක.</string>
<string name="wizard_transproxy_hint">(ඔබට අප සදහන් කල කරුණු පිළිබද අවබෝධයක් නොමැති නම් මෙම කොටුව සලකුණු කරන්න)</string>
<string name="wizard_transproxy_none">කිසිවක් නොමැත</string>
<string name="pref_transparent_tethering_title">Tor Tethering</string>
<string name="pref_transparent_tethering_summary">Wifi හා USB Tethered උපාංග සදහා Tor පාරදෘශ්‍ය නියුතු සේවාව සබල කරන්න (නැවත ආරම්භ කිරීමක් අවශ්‍යවේ)</string>
<string name="button_grant_superuser">සුපිරි පරිශීලකයාගේ ප්‍රවේශය ඉල්ලන්න </string>
<string name="pref_select_apps">යොමුන් තෝරාගන්න </string>
<string name="pref_select_apps_summary">Tor හරහා යැවීමට යොමුන් තෝරාගන්න </string>
<string name="pref_node_configuration">නොඩු වින්‍යාසකරණය </string>
<string name="pref_node_configuration_summary">මේවා ඔබේ නිර්නාමිකතාව අඩු කරන ප්‍රගමන සිටුවම් ය.</string>
<string name="pref_entrance_node">ඇතුළු විමේ නොඩු </string>
<string name="pref_entrance_node_summary">පළමු hop සදහා අගිලිසලකුණු, nicks, රටවල් හා ලිපිනයන් </string>
<string name="pref_entrance_node_dialog">ඇතුළු විමේ නොඩුවලට පිවිසෙන්න </string>
<string name="pref_proxy_title">Outbound ජාල නියුතු </string>
<string name="pref_proxy_type_title">Outbound නියුතු වර්ගයකි </string>
<string name="pref_proxy_type_summary">නියුතු සේවාදායකයන් සදහා ප්‍රොටෝකෝල: HTTP, HTTPS, Socks4, Socks5</string>
<string name="pref_proxy_type_dialog">නියුතු සේවා වර්ගය ඇතුලත් කරන්න </string>
<string name="pref_proxy_host_title">Outbound නියුතු සත්කාරයකි </string>
<string name="pref_proxy_host_summary">නියුතු සේවාදායකගේ සත්කාරක නාමය </string>
<string name="pref_proxy_host_dialog">නියුතුසේවා සත්කාරය ඇතුලු කරන්න </string>
<string name="pref_proxy_port_title">Outbound නියුතු පොර්ටයකි </string>
<string name="pref_proxy_port_summary">නියුතු සේවාදායක පෝටය</string>
<string name="pref_proxy_port_dialog">නියුතු සේවා පෝටය ඇතුළු කරන්න </string>
<string name="status">තත්වය</string>
<string name="setting_up_full_transparent_proxying_">සම්පුර්ණ පාරදෘශ්‍ය නියුතුසේවා පිහිටුවීම...</string>
<string name="setting_up_app_based_transparent_proxying_">යොමු පදනම් කරගෙන ක්‍රියාත්මක වන පාරදෘශ්‍ය නියුතුසේවා පිහිටුවීම...</string>
<string name="transparent_proxying_enabled">පාරදෘශ්‍ය නියුතුසේවා සබල කර ඇත </string>
<string name="transproxy_enabled_for_tethering_">TransProxy Tethering සදහා සබල කර ඇත!</string>
<string name="warning_error_starting_transparent_proxying_">අවවාදයයි: පාරදෘශ්‍ය නියුතුසේවාවෙන් දෝෂයක් හටගෙන ඇත!</string>
<string name="transproxy_rules_cleared">TransProxy කොන්දේසි ඉවත් කර ඇත </string>
<string name="couldn_t_start_tor_process_">Tor ක්‍රියාවලින් ආරම්භ කිරීමට නොහැකි විය:</string>
<string name="setting_up_port_based_transparent_proxying_">පෝට පදනම් කරගෙන ක්‍රියාත්මක වන පාරදෘශ්‍ය නියුතුසේවා පිහිටුවීම...</string>
<string name="bridge_error">සේතු දෝෂයකි</string>
<string name="bridge_requires_ip">සේතු විශේෂාංග භාවිතාය සදහා ඔබ අඩු තරමින් එක් සේතු IP ලිපිනයක් හෝ ඇතුලත් කල යුතුය.</string>
<string name="send_email_for_bridges">\"get bridges\" නම් පේලිය විද්‍යුත් ලිපියේ දේහයේ ඇතුලත් කර gmail ගිණුමකින් bridges@torproject.org ලිපිනයට යවන්න.</string>
<string name="error">දෝෂයකි</string>
<string name="your_reachableaddresses_settings_caused_an_exception_">ඔබේ සේන්දුවන ලිපිනයෙහි සිටුවම්වල ව්‍යතිරේකයක් හටගෙන ඇත!</string>
<string name="your_relay_settings_caused_an_exception_">ඔබේ ප්‍රතියෝජක සිටුවම්වල ව්‍යතිරේකයක් හටගෙන ඇත!</string>
<string name="exit_nodes">පිටවුම් නෝඩු</string>
<string name="fingerprints_nicks_countries_and_addresses_for_the_last_hop">පළමු hop සදහා අගිලිසලකුණු, nicks, රටවල් හා ලිපිනයන්</string>
<string name="enter_exit_nodes">පිටවුම් නොඩුවලට පිවිසෙන්න</string>
<string name="exclude_nodes">අත්හරින නොඩු</string>
<string name="fingerprints_nicks_countries_and_addresses_to_exclude">අත්හරින අගිලිසලකුණු, nicks, රටවල් හා ලිපිනයන්</string>
<string name="enter_exclude_nodes">අත්හරින නොඩුඩුවලට පිවිසෙන්න</string>
<string name="strict_nodes">දැඩි නොඩු </string>
<string name="use_only_these_specified_nodes">ඉහත සදහන් නොඩු *පමණක්* භාවිතා කරන්න </string>
<string name="bridges">සේතු</string>
<string name="use_bridges">සේතු භාවිතා කරන්න </string>
<string name="bridges_obfuscated">සේතු අදුරු කරන්න </string>
<string name="enable_alternate_entrance_nodes_into_the_tor_network">Tor ජාලයට විකල්ප ඇතුළු විමේ නොඩු සබල කරන්න </string>
<string name="enable_if_configured_bridges_are_obfuscated_bridges">වින්‍යාස කර ඇති සේතු අදුරු කල සේතු නම් ඒවා සබල කරන්න </string>
<string name="ip_address_and_port_of_bridges">IP ලිපිනය හා සේතුවල පෝට</string>
<string name="enter_bridge_addresses">සේතු ලිපිනයන් ඇතුළු කරන්න </string>
<string name="relays">ප්‍රතියෝජකය</string>
<string name="relaying">ප්‍රතියෝජනය </string>
<string name="enable_your_device_to_be_a_non_exit_relay">ඔබේ උපාංගය නික්ම-නොයන ප්‍රතියෝජකයක් බවට සබල කරන්න </string>
<string name="relay_port">ප්‍රතියෝජක පෝටය</string>
<string name="listening_port_for_your_tor_relay">Tor ප්‍රතියෝජකයට සවන්දෙන පෝටය </string>
<string name="enter_or_port">OR පෝටය ඇතුළු කරන්න </string>
<string name="relay_nickname">ප්‍රතියෝජක අපනාමය</string>
<string name="the_nickname_for_your_tor_relay">ඔබේ Tor ප්‍රතියෝජකයේ අපනාමය</string>
<string name="enter_a_custom_relay_nickname">ව්‍යාවහාරික ප්‍රතියෝජක අපනාමය ඇතුළු කරන්න </string>
<string name="reachable_addresses">සේන්දු වියහැකි ලිපිනය </string>
<string name="run_as_a_client_behind_a_firewall_with_restrictive_policies">සේවාදායකයෙකු ලෙස firewall පිටුපස සිට සිමාකාරී පිළිවෙත් සමග ක්‍රියාකරන්න</string>
<string name="reachable_ports">සේන්දු වියහැකි පෝටයන්</string>
<string name="ports_reachable_behind_a_restrictive_firewall">සිමාකාරී firewall පිටුපස සේන්දුවිය හැකි පෝටයන්</string>
<string name="enter_ports">පෝටයන් ඇතුළු කරන්න </string>
<string name="enable_hidden_services">සැගවුණු සේවා සත්කාර කරමින් </string>
<string name="run_servers_accessible_via_the_tor_network">උපාංග මත දිවෙන සේවාදායකයාට Tor ජාලයට ප්‍රවේශවීමට ඉඩදෙන්න</string>
<string name="enter_localhost_ports_for_hidden_services">සැගවුණු සේවා සදහා ඇති localhost පෝටයන් ඇතුළු කරන්න </string>
<string name="hidden_service_ports">සැගවුණු සේවා පෝටයන්</string>
<string name="the_addressable_name_for_your_hidden_service_generated_automatically_">ඔබේ සැගවුණු සේවා සදහා අමතන නාමය (ස්වයංක්‍රියව ජනනය වූ)</string>
<string name="enable_debug_log_to_output_must_use_adb_or_alogcat_to_view_">නිදොස් කිරීමේ ලොගය ප්‍රතිදානය සදහා සබල කරන්න (නැරඹීම සදහා adb or aLogCat භාවිතා කරන්න)</string>
<string name="project_home">ව්‍යාපෘති නිවහන(න්):</string>
<string name="the_tor_license">Tor බලපත්‍රය</string>
<string name="https_torproject_org">https://torproject.org</string>
<string name="third_party_software">3 වන පාර්ශව මෘදුකාංග</string>
<string name="hidden_service_request">යොමුවකට සැගවුණු සේවාදායක %S පෝටය Tor ජාලයට විවෘත කිරීමට උවමනාය. මෙය සුරක්ෂිතවන්නේ ඔබ මෙම යොමුව විශ්වාස කරනවා නම් පමණි.</string>
<string name="found_existing_tor_process">පවතින Tor ක්‍රියාවලි හමුවිය...</string>
<string name="something_bad_happened">යම් නොමනා දෙයක් සිදුවිය. ලොගය පරික්ෂා කර බලන්න </string>
<string name="hidden_service_on">සැගවුණු සේවා පිහිටන්නේ:</string>
<string name="unable_to_read_hidden_service_name">සැගවුණු සේවා නාමය කියවීමට නොහැකිය </string>
<string name="unable_to_start_tor">Tor ආරම්භ කිරීමට නොහැකිය:</string>
<string name="pref_use_sys_iptables_title">පෙරනිමි IP වගුව භාවිතා කරන්න </string>
<string name="pref_use_sys_iptables_summary">Orbot හී ද්විමය ip වගු වෙනුවට උපාංගයේ පිහිටි ද්විමය ip වගු භාවිතා කරන්න </string>
<string name="error_installing_binares">Tor දිවිමයන් ස්ථාපනයට හෝ උත්ශ්‍රේණි කිරීමට නොහැකි විය.</string>
<string name="pref_use_persistent_notifications">Orbot සම්බන්ධ වී ඇති සැමවිටම විට මෙවලම් තීරුවේ නිරූපකය තබාගන්න</string>
<string name="pref_use_persistent_notifications_title">නිවේදන ලැබීමට සලස්වන්න </string>
<string name="notification_using_bridges">සේතු සබල කර ඇත!</string>
<string name="default_bridges"></string>
<string name="set_locale_summary">Orbot සදහා පෙදෙසිය සහ භාෂාව තෝරන්න </string>
<string name="wizard_locale_title">භාෂාව තෝරන්න </string>
<string name="wizard_locale_msg">සම්මතය අතහැර වර්තමාන භාෂාවට මාරුවෙන්න </string>
<string name="btn_save_settings">සිටුවම් සුරැකින්න</string>
</resources>