Orbot http://orbot/ http://check.torproject.org https://check.torproject.org https://check.torproject.org/?TorButton=true Tor ආරම්භ කිරීම හා නැවතීම Tor නියුතු සේවා Orbot ආරම්භ කරමින්… Tor ජාලයට සබැදියි Orbot ක්‍රියාවිරහිත කර ඇත Orbot නැවතෙමින් පවතී Tor දායකයා ආරම්භ කරමින්... සම්පුර්ණයි. රැදී සිටියි. අවවාදයයි: ඔබේ ගනුදෙනු තවම නිර්නාමික නොමැත. කරුණාකර ඔබේ යෙදුම් සදහා HTTP proxy 127.0.0.1:8118 හෝ SOCKS4A හෝ SOCKS5 proxy 127.0.0.1:9050 භාවිතා වන පරිදි වින්‍යාස කරගන්න. මුල්පිටුව පිරික්සන්න සිටවුම් ලොගය උදව් යෙදුම් අරඹන්න නවත්වන්න පිළිබද Wizard භාගත කරන්න උඩුගත කරන්න උදව් වසන්න පිළිබද ලොගය හිස් කරන්න පරීක්ෂා කරන්න ඉවත් වන්න - ආරම්භ කිරීමට ටික වෙලාවක් තදකරන්න - පාරදෘශ්‍ය නියුතුසේවා (මුලය අවශ්‍ය වේ) පාරදෘශ්‍ය නියුතුසේවා යොමුන් ස්වයංක්‍රීයව ටොර්කරණය Tor සියල්ල Tor තුල සියළු යොමුවලට පවතින නියුතුසේවා තදබදය පෝට නියුතුසේවා පසුබැසීම අවවාදයයි: මගහැරිය යුතු පොදු පෝට (80, 443, යනාදිය). *භාවිතාව හුදෙක්* \'සියළු\' සෝ \'යොමු\' ප්‍රකාර වැඩ නොකරන්නේ නම් පමණි. පෝට ලැයිස්තුව නියුතුසේවා සදහා පෝට ලැයිස්තුව. *භාවිතාව හුදෙක්* \'සියළු\' සෝ \'යොමු\' ප්‍රකාර වැඩ නොකරන්නේ නම් පමණි. පෝට නියුතුසේවාවට එක් කරන්න මුල ප්‍රවේශය ඉල්ලන්න පාරදෘශ්‍ය නියුතුසේවා සදහා මුල ප්‍රවේශය ඉල්ලන්න Tor ද්විමයන් සාර්ථකව ස්ථාපනය කරන ලදී! Tor ද්විමය ගොනුවන් ස්ථාපනය කිරීමට නොහැකි විය. කරුණාකර ලොගය පරික්ෂාකර tor-assistants@torproject.org ට දැනුම් දෙන්න යෙදුම් දෝෂ Orbot Orbot පිලිබදව ඊලග පසුපසට අවසානයි එකගයි අවලංගු කරන්න Orbot පිළිබද ඇතැම් විස්තර අනුමැතිය ලැබී ඇත. Orbot අනුමැතියන් අනර්ඝයි! ඔබ මුල Orbot සදහා මුල අනුමැතියන් සබල කර ඇති බව අපට අනාවරණය විය. අප මෙම බලය නැණවත් ලෙස භාවිතා කිරීමට පොරොන්දු වෙමු. අත්‍යවශ්‍ය නොවුවත් Orbot හට මුල ප්‍රවේශය ලබාදීමෙන් එය බලගතු මෙවලමක් බවට පත්වේ. පහල බොත්තම භාවිතයෙන් Orbot හට සුපිරිබලය ලබාදෙන්න! ඔබට මුල ප්‍රවේශය සම්බන්ධව කිසිදු අවබෝධයක් නොමැති නම්, Orbot වල වඩා කරන යොමුන් පමණක් භාවිතා කරන්න. මා හට වැටහෙයි. සුපිරි පරිශිලකයා නොමැතිව දිගටම කරගෙන යාමට කැමැත්තෙමි. Orbot හට මුලය ප්‍රදානය කරන්න ටොර්කරණය වින්‍යාස කරන්න Orbot ඔබට සියළු යොමුවල ගනුදෙනු Tor තුලින් යැවීමට හෝ ඔබේ යොමු තනි තනිව තෝරාගැනීමට අවකාශ ලබාදේ. සියළු යොමුවලට පවතින නියුතුසේවා Tor තුලින් යවන්න තනි යොමුන් Tor සදහා තෝරාගන්න Orbot සබල කල යොමු පහත යොමු සාදා ඇත්තේ Orbot සමග වැඩ කිරීමට ය. ස්ථාපනය කිරීම සදහා එක් එක් බොත්තම මත ක්ලික් කරන්න. නැතහොත් ඔබට මෙම යොමු Google Play, GuardianProject.info වෙබ්අඩවියෙන් හෝ F-Droid.org වලින් සොයා ගත හැක. නියුතු සේවා සිටුවම් - Orbot සමග ක්‍රියාකිරීමට අනෙක් යොමු වින්‍යාස කරන ආකාරය හදාරන්න DuckDuckGo සෙවුම් යන්ත්‍ර යෙදුම https://duckduckgo.com/android/latest.apk Twitter නියුතුසේවාව \"localhost\" සත්කාරකයට හා පෝටය 8118 ට පිහිටුවන්න https://guardianproject.info/2012/05/02/orbot-your-twitter/ නියුතු සේවා සිටුවම් Orbot සුදානම්! මෙමගින් ඔබේ වෙබ් බ්‍රව්සරය https://check.torproject.org ට විවෘත වේ. එවිට ඔබට Orbot නිසි ලෙස වින්‍යාස වී ඇතිදැයි හා ඔබ Tor ජාලයට සම්බන්ධ වී ඇතිදැයි දැකගත හැක. සැගවුණු සේවා සත්කාර කරමින් පොදු Orbot ඇරඹුම් ධාවකයේ අරඹන්න Orbot ස්වයංක්‍රියව ආරම්භ කර, ඔබේ Android උපකරණය පටන්ගත් විට Tor වලට සම්බන්ධ කරගන්න. අවවාදයයි අනුමැතිය ඔබට අවශ්‍ය නම් Orbot සුපිරි පරිශීලකයාට පාරදෘශ්‍ය නියුතු සේවා වැනි ප්‍රගමන විශේෂාංග සබල කිරීමට අවසර ලබාදිය හැක. ඔබට මෙය සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති නම්, Orbot වල වැඩා කරන යොමුන් පමණක් භාවිතා කරන්න. Orbot සබල කල යොමු Orweb: Tor හරහා පෞද්ගලිකත්වය වැඩිකරන බ්‍රව්සරයකි. Google Play තුලින් Guardian Project apps තෝරාගන්න https://play.google.com/store/search?q=guardianproject පාරදෘශ්‍ය නියුතුසේවා මෙමගින් ඔබේ යොමුන්ට කිසිදු වින්‍යසකරණයක් නොමැතිව Tor ජාලය හරහා ස්වයංක්‍රියව ක්‍රියාත්මක විය හැක. (ඔබට අප සදහන් කල කරුණු පිළිබද අවබෝධයක් නොමැති නම් මෙම කොටුව සලකුණු කරන්න) කිසිවක් නොමැත Tor Tethering Wifi හා USB Tethered උපාංග සදහා Tor පාරදෘශ්‍ය නියුතු සේවාව සබල කරන්න (නැවත ආරම්භ කිරීමක් අවශ්‍යවේ) සුපිරි පරිශීලකයාගේ ප්‍රවේශය ඉල්ලන්න යොමුන් තෝරාගන්න Tor හරහා යැවීමට යොමුන් තෝරාගන්න නොඩු වින්‍යාසකරණය මේවා ඔබේ නිර්නාමිකතාව අඩු කරන ප්‍රගමන සිටුවම් ය. ඇතුළු විමේ නොඩු පළමු hop සදහා අගිලිසලකුණු, nicks, රටවල් හා ලිපිනයන් ඇතුළු විමේ නොඩුවලට පිවිසෙන්න Outbound ජාල නියුතු Outbound නියුතු වර්ගයකි නියුතු සේවාදායකයන් සදහා ප්‍රොටෝකෝල: HTTP, HTTPS, Socks4, Socks5 නියුතු සේවා වර්ගය ඇතුලත් කරන්න Outbound නියුතු සත්කාරයකි නියුතු සේවාදායකගේ සත්කාරක නාමය නියුතුසේවා සත්කාරය ඇතුලු කරන්න Outbound නියුතු පොර්ටයකි නියුතු සේවාදායක පෝටය නියුතු සේවා පෝටය ඇතුළු කරන්න තත්වය සම්පුර්ණ පාරදෘශ්‍ය නියුතුසේවා පිහිටුවීම... යොමු පදනම් කරගෙන ක්‍රියාත්මක වන පාරදෘශ්‍ය නියුතුසේවා පිහිටුවීම... පාරදෘශ්‍ය නියුතුසේවා සබල කර ඇත TransProxy Tethering සදහා සබල කර ඇත! අවවාදයයි: පාරදෘශ්‍ය නියුතුසේවාවෙන් දෝෂයක් හටගෙන ඇත! TransProxy කොන්දේසි ඉවත් කර ඇත Tor ක්‍රියාවලින් ආරම්භ කිරීමට නොහැකි විය: පෝට පදනම් කරගෙන ක්‍රියාත්මක වන පාරදෘශ්‍ය නියුතුසේවා පිහිටුවීම... සේතු දෝෂයකි සේතු විශේෂාංග භාවිතාය සදහා ඔබ අඩු තරමින් එක් සේතු IP ලිපිනයක් හෝ ඇතුලත් කල යුතුය. \"get bridges\" නම් පේලිය විද්‍යුත් ලිපියේ දේහයේ ඇතුලත් කර gmail ගිණුමකින් bridges@torproject.org ලිපිනයට යවන්න. දෝෂයකි ඔබේ සේන්දුවන ලිපිනයෙහි සිටුවම්වල ව්‍යතිරේකයක් හටගෙන ඇත! ඔබේ ප්‍රතියෝජක සිටුවම්වල ව්‍යතිරේකයක් හටගෙන ඇත! පිටවුම් නෝඩු පළමු hop සදහා අගිලිසලකුණු, nicks, රටවල් හා ලිපිනයන් පිටවුම් නොඩුවලට පිවිසෙන්න අත්හරින නොඩු අත්හරින අගිලිසලකුණු, nicks, රටවල් හා ලිපිනයන් අත්හරින නොඩුඩුවලට පිවිසෙන්න දැඩි නොඩු ඉහත සදහන් නොඩු *පමණක්* භාවිතා කරන්න සේතු සේතු භාවිතා කරන්න සේතු අදුරු කරන්න Tor ජාලයට විකල්ප ඇතුළු විමේ නොඩු සබල කරන්න වින්‍යාස කර ඇති සේතු අදුරු කල සේතු නම් ඒවා සබල කරන්න IP ලිපිනය හා සේතුවල පෝට සේතු ලිපිනයන් ඇතුළු කරන්න ප්‍රතියෝජකය ප්‍රතියෝජනය ඔබේ උපාංගය නික්ම-නොයන ප්‍රතියෝජකයක් බවට සබල කරන්න ප්‍රතියෝජක පෝටය Tor ප්‍රතියෝජකයට සවන්දෙන පෝටය OR පෝටය ඇතුළු කරන්න ප්‍රතියෝජක අපනාමය ඔබේ Tor ප්‍රතියෝජකයේ අපනාමය ව්‍යාවහාරික ප්‍රතියෝජක අපනාමය ඇතුළු කරන්න සේන්දු වියහැකි ලිපිනය සේවාදායකයෙකු ලෙස firewall පිටුපස සිට සිමාකාරී පිළිවෙත් සමග ක්‍රියාකරන්න සේන්දු වියහැකි පෝටයන් සිමාකාරී firewall පිටුපස සේන්දුවිය හැකි පෝටයන් පෝටයන් ඇතුළු කරන්න සැගවුණු සේවා සත්කාර කරමින් උපාංග මත දිවෙන සේවාදායකයාට Tor ජාලයට ප්‍රවේශවීමට ඉඩදෙන්න සැගවුණු සේවා සදහා ඇති localhost පෝටයන් ඇතුළු කරන්න සැගවුණු සේවා පෝටයන් ඔබේ සැගවුණු සේවා සදහා අමතන නාමය (ස්වයංක්‍රියව ජනනය වූ) නිදොස් කිරීමේ ලොගය ප්‍රතිදානය සදහා සබල කරන්න (නැරඹීම සදහා adb or aLogCat භාවිතා කරන්න) ව්‍යාපෘති නිවහන(න්): Tor බලපත්‍රය https://torproject.org 3 වන පාර්ශව මෘදුකාංග යොමුවකට සැගවුණු සේවාදායක %S පෝටය Tor ජාලයට විවෘත කිරීමට උවමනාය. මෙය සුරක්ෂිතවන්නේ ඔබ මෙම යොමුව විශ්වාස කරනවා නම් පමණි. පවතින Tor ක්‍රියාවලි හමුවිය... යම් නොමනා දෙයක් සිදුවිය. ලොගය පරික්ෂා කර බලන්න සැගවුණු සේවා පිහිටන්නේ: සැගවුණු සේවා නාමය කියවීමට නොහැකිය Tor ආරම්භ කිරීමට නොහැකිය: පෙරනිමි IP වගුව භාවිතා කරන්න Orbot හී ද්විමය ip වගු වෙනුවට උපාංගයේ පිහිටි ද්විමය ip වගු භාවිතා කරන්න Tor දිවිමයන් ස්ථාපනයට හෝ උත්ශ්‍රේණි කිරීමට නොහැකි විය. Orbot සම්බන්ධ වී ඇති සැමවිටම විට මෙවලම් තීරුවේ නිරූපකය තබාගන්න නිවේදන ලැබීමට සලස්වන්න සේතු සබල කර ඇත! පෙදෙසිය නියම කරන්න Orbot සදහා පෙදෙසිය සහ භාෂාව තෝරන්න භාෂාව තෝරන්න සම්මතය අතහැර වර්තමාන භාෂාවට මාරුවෙන්න සිටුවම් සුරැකින්න